පර්ත් සිංහල පාසලේ අධ්‍යයන කාර්ය මණ්ඩලය

පාසල් කමිටුව විසින් කරන ලද අනුමත කිරීම් අනුව 2021 අධ්‍යයන කටයුතු කළමනාකරණය කිරීම සහ ඉගැන්වීම් සඳහා පහත ගුරු මහත්ම, මහත්මීන් සහ ගුරු සහායක, සහායිකාවන් පත් කර ඇති බව සතුටින් දැනුම් දෙමු. ඒ අනුව අධ්‍යයන කාර්ය මණ්ඩලය 22 න් සමන්විතය.

  • විදුහල්පතිනිය: දිල්හානි කපුආරච්චිලාගේ (සම්බන්ධීකාරක යන තනතුර 2020 වාර්ෂික මහ සභා රැස්වීමේදී සම්මත කොට පසුව ලියාපදිංචි කළ ව්‍යවස්ථාවට අනුව විදුහල්පතිනිය ලෙස වෙනස් කර ඇත.)
  • සහකාර විදුහල්පතිනියන්- සාරදා දිසානායක (ප්‍රාථමික අංශය- From Kindergarten to Year 6); නයනා පීරිස් (ද්විතීයික අංශය- From Year 7 to Year 12)

ගුරු මණ්ඩලය

  • බාලාංශය සහ පූර්ව ප්‍රාථමික ශ්‍රේණිය- ගුරු මහත්මිය: මදාරා විජේසිංහ (ගුරු සහායිකාව: බිනූ ඒකනායක )
  • 1 වන ශ්‍රේණිය- ගුරු මහත්මිය: සහනි රාජපක්ෂ (ගුරු සහායිකාව: දුලනි කැල්ලපත )
  • 2 වන ශ්‍රේණිය- ගුරු මහත්මිය: අමිලා කරුණාරත්න (ගුරු සහායිකාව: සුනාරි කුලසේකර )
  • 3 වන ශ්‍රේණිය- ගුරු මහත්මිය: ලකිණි ප්‍රනාන්දු (ගුරු සහායිකාව: නෙත්මිණි මදුරප්පෙරුම )
  • 4 වන ශ්‍රේණිය- ගුරු මහත්මිය: චමරි රාජමන්ත්‍රි (ගුරු සහායිකාව: හංසිනී අමුණුගම )
  • 5/6 වන ශ්‍රේණිය- ගුරු මහත්මිය: සාරදා දිසානයක (ගුරු සහායක: විකුම් පතිරගේ )
  • 7 වන ශ්‍රේණිය- ගුරු මහත්මා: සුමේධ සිරිසේන
  • 8 වන සහ විශේෂ ශ්‍රේණිය- ගුරු මහත්මිය: නයනා පීරිස් (ගුරු සහායිකාව: සාවින්දි විමලරත්න )
  • 9 වන ශ්‍රේණිය- ගුරු මහත්මිය: නදී ගංගා
  • 10 වන ශ්‍රේණිය- ගුරු මහත්මිය: ඡායා වරුසප්පෙරුම
  • 11 වන ශ්‍රේණිය- ගුරු මහත්මිය: තුෂානි දේවප්‍රිය
  • 12 වන ශ්‍රේණිය- ගුරු මහත්මිය: දිල්හානි කපු ආරච්චිලාගේ (ගුරු සහායිකාව: වසන්තා විජේවර්ධන )
  • ගායන අංග පුහුණු කිරීම සඳහා සහායිකාවන්- විනූ දික්ඕවිට සහ සෙනුමි යාපා
Please follow and like us:
Advertisement With Perth Sinhala School
Advertisement - Frehan Design
Advertisement - NAB
Advertisement - Perth Builders