Music Classes with Visharadha Samantha Perera

පර්ත් සිංහල පාසල මඟින් සම්බන්ධීකරණය කරන විශාරද සමන්ත පෙරේරා මහතා මෙහෙයවන සංගීත පංතිය වයස් මට්ටම් අනුව පංති 2 ක් ලෙස පැවැත්වෙන අතර ඔබේ දරුවාත් මේ සඳහා සම්බන්ධ කිරීමට කැමති නම් ඒ පිළිබඳ විදුහල්පතිතුමියගෙන් විමසන්න (Mobile No: 0420515829, email: principalperthsinhalaschool@gmail.com).

Music classes conducted by Visharadha Samantha Perera and coordinated by Perth Sinhala School are held in two sessions based on the age of students. If you are keen to enroll your child please inquire the Principal of the School ( Mobile No: 0420515829, email: principalperthsinhalaschool@gmail.com).

Please follow and like us:
Advertisement With Perth Sinhala School
Advertisement - Frehan Design
Advertisement - NAB
Advertisement - Perth Builders