Student Leaders Appointed for 2023

පර්ත් සිංහල පාසලේ 2023 වසර සඳහා 2023.05.21 පැවති ගුරු මණ්ඩල රැස්වීමේදී පහත ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඒකමතිකව නායකත්ව තනතුරු සඳහා පත් කරන ලදී. මෙහිදී පාසලේ 11 (Year 12 Accelerate) සහ 10 (Year 11 Accelerate) වසරවල දැනට අධ්‍යාපනය ලබන සිසු සිසුවියන්ට ප්‍රමුඛතාවය ලබාදුන් අතර, පැරකුම් නිවාසයේ පමණක් 11 සහ 10 වසරවල සිසු සිසුවියන් නොමැති නිසා නව වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන එම නිවාසයේ සිටින සිසු සිසුවියන්ට අවස්ථාව ලබා දෙන ලදී. 2024 වසරේදී නිවාස තනතුරු සඳහා දැනට නව වන ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන මෙම වසරේ පත් නොවූ සිසු සිසුවියන්ට අවස්ථාව ලබාදේ.

2024 වසරේදී නිවාස තනතුරු සඳහා දැනට නව වන ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන මෙම වසරේ පත් නොවූ සිසු සිසුවියන්ට අවස්ථාව ලබාදේ.

  • මුතු කැට ශිෂ්‍ය සංගමයේ සභාපති- නෙතුලි කන්නන්ගර
  • මුතු කැට ශිෂ්‍ය සංගමයේ ලේකම්- තිදසි ලිහිණියකුමාර
  • රාවණා නිවාස නායක නායිකාවන්- ලිමන්දි තෙනුවරී, සේමින්දි කුඩාබාලගේ
  • ගැමුණු නිවාස නායක නායිකාවන්- නෙතුලි කන්නනගර, තිදසි ලිහිණියකුමාර
  • මහසෙන් නිවාස නායක නායිකාවන්- මින්සඳි වේහැල්ල, කුලනිජා ප්‍රේමරත්න
  • පැරකුම්  නිවාස නායක නායිකාවන්- තෙවාන් දිසානයක, සාරා විජේතුංග

මෙම තනතුරු සඳහා පත්වූ සියළු සිසු සිසුවියන්ට අපෙන් සුබ පැතුම්!
 

Translated Message:

The following students were appointed unanimously for 2023 leadership positions of the School at the teachers’ meeting held on the 21.05.2023. When appointing for these positions, students in Year 11 (Year 12 Accelerate) and in Year 10 (Year 11 Accelerate) were given the priority. As there are no students in those classes for Parakum House, students from Year 9 representing that House was appointed, When House (Faction) based leadership positions are offered in 2024, the other students in the current Year 9 Class will be considered.

  • President, Muthu Keta Student Association- Nethuli Kannangara
  • Secretary, Muthu Keta Student Association- Thidasi Lihiniyakumara
  • Ravana Faction Leaders- Limandie Thenuvari, Semindee Kudabalage,
  • Gemunu Faction Leaders-Nethuli Kannangara, Thidasi Lihiniyakumara
  • Mahasen Faction Leaders- Minsandi Wehalle, Kulanija Premaratne
  • Parakum Faction Leaders- Thevan Dissanayake, Sara Wijethunga

Best wishes to all the students who got appointed for these positions!

Please follow and like us:
Advertisement With Perth Sinhala School
Advertisement - Frehan Design
Advertisement - NAB
Advertisement - Perth Builders